පිටසකවල ජීවයක් ඇතිද ?
අප සෞරග්‍රහ මණ්ඩපයේ සමහර ග්‍රහලෝක වල අයිස් හෝ හුමාල තත්‍වයෙන් තියෙනවා
යැයි සොයගෙන තියෙනවා. ඒ වගේම ද්‍රව වශයෙන් තියෙන අවස්තාද ස්වල්ප වශයෙන් සොයාගෙන
තියෙනවා. ඒත් සුළු ජල ප්‍රමාණයක් දියුණු ජීවින්ගේ පැත්මට ප්‍රමාණවත් වන්නේ නෑ.
සෞරග්‍රහ මණඩලයේ පවතින ග්‍රහයන්ගේ ජිවය පවතින හෝ නොපවතින බව පිළිබඳ කරුණු
ඉදිරිපත් කර ඇත්තේ කාබන් (Carbon
“C”) මුල් කරගෙන වුනත්,
සිලිකන් මත හෝ එවැනි වෙනත් මූල ද්‍රව්‍යක් පදනම් කරගෙන සෑදි ඇති ජීවයක් පැවතිමට ඉඩ ඇත. ඒ කියන්නේ පෘථිවිය තුල
කාබන් වලින් ජීවය හැදුනා වගේ වෙන ග්‍රහලොකයක වෙන මූල ද්‍රව්‍යකින් ජිවය පැවතිය
හැකියි කියන එකයි.







0 comments:
Post a Comment